නොදෙඩූ බසකි මහ තනිකම හද සසල
තනිකම හැඬූ විට ගොළු කොට හද ගඟුල
පෙර දින ලියූ මුත් පෙම් කවි සිත වපුල
නොලියූ කවිය නෙත් අග රැඳි දුක් කඳුල
Friday, August 14, 2009
Subscribe to:
Post Comments (Atom)
සුනිල් ගෝවින්නගේ ලියූ මතක මාවත (2009) කාව්‍ය සංග්‍රහයේ කවි
The poems of Matahaka Mawatha (The passage of memory) by Sunil Govinnage (2009)
No comments:
Post a Comment